Services

  • Specializing in developing exclusive housing projects in selected locations.
  • Building your home on your private land.
  • A one-stop-shop for all your housing solutions including designing, project management.
  • All local government approvals & you can enjoy with our free profit benefits.
  • We do arrenge bank loans for your construction
  • Easy payment facility and 0% interests
  • Preparing bill of quantities
  • Purchase of materials
  • Our specialized team of architects will undertake to design and build all kind of buildings according to your requirement & budget.
  • We build houses anywhere in Sri Lanka without charging any extra cost.
  • Finishing touches
සේවාවන්
  • ඉඩම් මිලට ගැනීම සහ විකිණීම.
  • නිවාස මිලට ගැනීම සහ විකිණීම.
  • නිවාස ණය ලිපිගොනු වලට සහය වීම.
  • නිවාස ඉදිකිරීම් කටයුතු.
  • ඉඩම් සහ නිවාස ආශ්‍රිත නීතිමය කටයුතු, ඔප්පු ලිවීම් කටයුතු.
  • තක්සේරු වාර්තා.
  • ගොඩනැගිලි ඇස්තමේන්තු.
  • ගොඩනැගිලි සැලසුම් ඇදීම සහ පළාත්පාලන අනුමැතියට සහය වීම.
  • ඉඩම් සහ නිවාස සම්බන්දයෙන් තැරැව්කාර සේවා.
  • ඉඩම් සහ නිවාස කුලියට බද්දට ආශ්‍රිත අතරමැදි සේවා.